පාසැල් ගීතය

ශ්‍රී ජය සව් සිරියෙනි වොරැඳේ

විහාර මහා දේවී කැලණි

අප විදුහල් මෑණී

 

ශිල්ප සතර මිණි කිරණින් පුබුදන

ධීර වීර අභිමන් හද නංවන

පුණ්‍යසාර ගුණ මහිමය පෙන්වන

මවුනි ඔබය අප සැපත සදා දෙන

 

ශ්‍රී ජය සව්

 

මිණි මුතු කළ හෙළ ඉතිහාසේ

ශුර වීර දූ දැරියන් බිහි කර

නිවණ පහන් ලෝ දස අත දල්වන

සාධු නිකේතන බැබළේ දින දින

 

ශ්‍රී ජය සව්